Sinhala Joke Katha

Posted on -
SinhalaJoke video sinhala

A place to watch and share Sri Lankan videos Since then many new television networks have come in to existence within Sri Lanka. There are also a number of Satellite networks and pay per view television networks in Sri Lanka. The national telecommunications provider also launched an service in 2008.

Sinhala jokes - sinhala joke sms funny messages vihilu fun love jokes sinhala joke videos joke katha joke photos fb adult jokes sinhala jokes stories Sinhala Joke Blog - All Kind Of Sinhala Jokes: July 2014.

Sinhala Teledrama & News, Lakvision TV: Sri Lankan Web TV Watch Sri Lankan Teledramas Sinhala News Video SriLankan TV Programs & TV Shows Lakvision TV brings online Sinhala Songs, Music and News from Sri Lanka and Australia.

Sinhala Films

Warriors orochi 3 psp iso. මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි.ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ. සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි බිල දැක්ක මෙයාට තරුම පෙනුනා බිලේ $ 500 ක් කියලා තිබ්බේ.මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ. කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්. කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ. කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ. කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms,night clubs & movie theaters. කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ.